ඔන්න අපි පාරට බහිනවා.බැන බැන ඉන්නේ නැතිව එන්න අපිත් එක්ක.

0
291

හෙට (15) සවස 2ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පාරට බැසීමට සමගි ජනතා බලවේගය සැලසුම් කර ඇති බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.එහිදී ජනාධිපතිවරයාට පණිවිඩයක් දීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

තවද එදින ජනාධිපතිවරයා ‌සිටින තැනක් සොයා යන බවත්, ජනමතයට කන් දුන්නේ නැත්නම් ඉන්පසු තවත් දැඩි තීන්දු තීරණවලට එළඹෙන බවද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here