ඔන්ලයින් අලෙවියට ගිය දරමිටි

0
644

ගෑස් අර්බුදය හේතුවෙන් මේ වන විට වෙළෙදසැල් වල දර මිටි අලෙවි කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

රුපියල් 100 සිට රුපියල් 400 ක මිලක් දක්වා වන දර මිටි මේ වන විට සුපිරි වෙළෙඳසැල් වලින් පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි වන අතර අන්තර්ජාලය හරහාද විවිධ දරමිටි අලෙවි කරන ආකාරය දක්නට ලැබෙනවා.

මේ අතර රුපියල් 1500 ත් – 2000 ත් අතර පැවති භූමිතෙල් ලිපක් මේ වන විට රුපියල් 13,500 ක් වැනි දැවැන්ත මිලකට අලෙවි වන බව පිටකොටුව තොගබඩු අලෙවිකරුවන් පවසනවා.

කෙසේ වෙතත් එවන් මුදලකට හෝ භූමිතෙල් ලිප් අලෙවි කිරීමට මේ වන විට භූමිතෙල් ලිප් නොමැති බවද ඔවුන් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here