ඔමික්‍රොන් ප්‍රභේදය කැනඩාවටත් යයි

0
349

කැනඩාවේ, ඔටාවා අගනුවරින් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පුද්ගලයින් දෙදෙනාම කැනඩාවට පැමිණ ඇත්තේ නයිජීරියාවේ සිට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here