ඔමික්‍රොන් පැතිරීම ඩෙල්ටා ට වඩා 70 ගුණයක් වේගවත් – SLMA

0
327

ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රබේදයට වඩා 70 ගුණයක පමණ වේගයකින් පැතිර යන බව සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතා ඒකරාශිවිම් ඉහල යාම හමුවේ කොරෝනා ව්‍යාප්තියද ඉහල යාමේ අවධානමක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here