ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට තෙවන මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලීමක්

0
309

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ තුළින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවීම හරහා මෙම රෝගය පැතිරීමට ඇති ඉඩකඩද යම් ප්‍රමාණයකට අඩු වන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here