ඔිනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිසම දැනුම් දෙයි

0
389

මැතිවරණ කොමිසම ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා කියයි. එහෙත් ඒ සදහා පූර්ණ සූදානමක් අවශ්‍ය වෙයි. පළාත් පාලන ඡන්ද් විමසිමක් සදහා සූදානම් වීමට අවම වශයෙන් මාස 04 ක් වත් ගතවෙයිි පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමිම සම්බන්ධයෙන් මේ දක්වා මැතිවරණ කොමිසමට කිසිදු දැනුම දීමක් කර නැතැයි සභාපතිවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here