පුවත් ඕමානයෙන් මෙරටට ඩොලර් බිලියන 3.6 ක ණයක් By ciawpdev - October 22, 2021 0 526 FacebookTwitterPinterestWhatsApp ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඕමානයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.6 ක ණයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව මේ වන විට ඊට අදාළ ගිවිසුම සකස්කරමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.