ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවතා දමයි

0
277

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් වන Viva රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් රුසියාවෙන් ඈත් වන සමාගම් ලැයිස්තුවට එක්වෙමින් රුසියානු බොරතෙල් මිලදී ගැනීම නවත්වන බවයි එම සමාගම පවසා තිබෙන්නේ
ලෝකයේ බොරතෙල් අපනයනයෙන් 13% ක දායකත්වයක් සපයන්නේ රුසියාවයි.

එම නිසා තෙල් වෙලඳපොලවල්, විශේෂයෙන් යුරෝපීය රටවල් මේ වනවිට විකල්ප තෙල් ප්‍රභවයන් සෙවීමට උත්සාහ දරමින් සිටින බවද සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here