ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි

0
638

ඕස්ට්‍රේලියානු රජය විසින් අද සිය පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතව මිය ගිය මරණය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිදන්ගත රෝග සහිත සෞඛ්‍ය තත්ත්වයක් ඇති 80 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා වැඩිහිටි නිවාසයකදී වෛරසය වැළඳී සිඩ්නි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here