ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු – විපක්ෂ නායක

0
313

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදන්වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here