ඖෂධ මිල 40%කින් වැඩිකිරීමට ඇමතිගෙන් ගැසට්ටුවක්! ලැයිස්තුව මෙන්න…

0
683

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල ඉහළ දැමීමට අමාත්‍ය වෛද්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නැංවීමට ඊයේ (29) දිනයේ කටයුතු කර තිබෙනවා.

මෙලෙස මිල ඉහළ දැමූ ඖෂධ අතර පණු රෝගය සඳහා ලබාදෙන ඖෂධ, ඇමොක්සිලීන් ඇතුළු ඖෂධ රැසක් අයත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here