පුවත් ඖෂධ 169 ක හිගයක් By ciawpdev - August 21, 2021 0 395 FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තුල අදවනවිට ඖෂධ 169 ක හිගතාවයක් පවතින බව සමගි ජන බලවේගය පවසනවා. ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.