ඖෂධ 47ක මිල අඩුවේ

0
420

අත්‍යාවශ්‍ය ඖෂධ 47ක මිල මුල් අදිරයරයේදී අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජික සේනාරත්න මහතා පැවසීය.  කොළඹ අද (23) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා   ඖෂධ මිල ගණන්   අඩු කරන බව සඳහන් කළ අතර ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය අනුව මෙම මිල අඩු කිරීම් සිදුකරන බව  අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර සිටියේය – ada

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here