පුවත් කටුනායක ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රචාර අසත්‍යයි – ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් By ciawpdev - September 17, 2021 0 514 FacebookTwitterPinterestWhatsApp කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැතැයි ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.