කඩවත – රන්මුතුගල සපත්තු කම්හලක් ගිනි ගනී..

0
318

කඩවත – රන්මුතුගල සපත්තු කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට යොමුකර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම්  ඒකකය සඳහන් කළා.

ගින්නෙන් කම්හලේ එක් කොටසකට හානි සිදුවී ඇති බවයි කඩවත පොලීසිය කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here