කණිෂ්ඨ පොලිස් නිළධාරින් ගෙවුණු වසරේ කෝටි අටක අරක්කු බිලා.

0
442

කණිෂ්ඨ පොලිස් නිළධාරින් ගෙවුණු වසරේ කොට් අටක මත්පැන් පානය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කොළඹ හා මහනුවර පිහිටි කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ අවන්හල්වලදි මෙසේ මත්පැන් පානය කර ඇත.
කොළඹ ගාලුමුවදොර ආසන්නයේ හා මහනුවර බෝගමිබර ක්‍රිඪාංගනය ආසන්නයේ පිහිටි එම අවන්හල් සඳහා ඇතුල්විය හැක්කේ පොලිස් සැරයන් තනතුරෙන් පහළ පොලිස් නිලධාරින්ට පමණි.
මින් වැඩිපුරම පිරිසක් මත්පැන් පානය කර ඇත්තේ කොළඹ ගාලුමුවදොර ආසන්නයේ පිහිටි අවන්හලෙණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here