Monday, December 23, 2024

කතරගම දේවාලයෙන් අතුරැදන් වූ රන්තැටිය හමුවෙි ?

අතුරුදන් වූ බව කියන කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන්තැටියට සමාන තැටියක් මේ වනවිට කතරගම දේවාලයට බාර දී ඇති බව වාර්තා වේ.
මෙම තැටිය දේවාලයේ ගබඩා බාරකාර කපු මහතාගේ සහෝදරයා විසින් ගෙනැවිත් දී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන කපු මහතා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මෙම රන් තැටිය පාතාල කල්ලි නායකයකු වූ අංගොඩ ලොක්කාගේ ඥාති පුතකු විසින් කතරගම දේවාලයට පූජා කළ එකක් බව කියවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles