හෙට රාත්‍රී 7න් පසුව රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මහා මංගල්‍යය සුභ මොහොතින් ඇරඹෙන බව එහි බස්නයකය නිළමේ වන D.P කුමාර මහතා සඳහන් කර සිටිනවා. දින 15ක් පුරාවට පැවැත්වෙන මෙම මහා මංගල්‍යය ජූලි 20දා මැණික් ගඟේ දිය කැපීමෙන් පසුව අවසන් වෙනවා.