කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ පනස් දෙවැනි ගුණ සමරුව අද

0
276

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට වසර 52ක්. එය සමරනුවස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here