Friday, September 20, 2024

කන්න ගන්න පෝලිම්වල ඉන්න මිනිස්සු ලුණු ඇඹුල් ඇතිව කියන කතා – (VIDEO)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සදහා ඊයේ නාරාහේන්පිට ප්‍රදේශයේ සතොස වෙළෙදසැලක් ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් දැකගන්නට ලැබිණ.
මෙහිදී රැස්ව සිටි ජනතාව ආණ්ඩුව සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙසේය.

https://youtu.be/F-R8T0H-h4o

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles