කබ්රාල් මහබැංකු අධිපති කිරීමට එරෙහිව නඩු දැමීමට සැරසෙයි

0
325

මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කිරීමට සූදානම් වෙමින් සිටියි.

කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here