පුවත් කබ්රාල් විදෙස්ගතවීම වැළැක්වීමට වාරණයක්! By Manorama Weerasinghe - April 7, 2022 0 407 FacebookTwitterPinterestWhatsApp කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.