කබිරාල්ට අනුව ඉන්දියාවට වඩා ලංකාවේ පෙට‍්‍රල් ලාභලු

0
297

ශ්‍රී ලංකාව මේ මොහොතේ ද ඉන්ධන අලෙවි කරනු ලබන්නේ ඉන්දියාවට සාපේක්ෂව අඩු මුදලකට බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ රුපියල් 264ක් වන සුපිරි පෙට‍්‍රල් ලීටරය ලංකාවේ අලෙවි කරන්නේ 210කට බවත් ඔහු පෙන්වා දෙයි.

විනිමය අර්බුදය මැත තවදුරටත් ඉන්න සඳහා සහනාධාර දීමට ලබා දීමට නොහැකි බව ද ඔහු කියා සිටී.

මිල ඉහළ නංවා ඉන්ධන සැපයුම පාලනය කිරීමෙන් ඉන්ධන සඳහා විදේශ විනිමය ගලා යාම අඩු වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here