මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු කිරීමත් සමග වසර 08ක කාලයක් වෙනුවෙන් හිග විශ්‍රාම වැටුප ඒ මහතාට ලබා දීමට තීන්දු වී ඇති බව වාර්තා වේ.
තවද ධුරයෙන් ඉවත්ව යන වත්මන් මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාටද ජීවිත කාලය ප්රරාවටම විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී ඇත.
ඒ මහතා මහ බැංකු අධිපති ධුරයේ සිටියේ වසර 02ක කාලයක් පමණි.කබ්රාල් මහතා විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙසේ විශ්‍රාම වැටුප් ලබා දීමට නීයමිතව ඇත.