කබිරාල් හැන්දෙන් තමන්ටම ගනී. කබ්රාල්ට අවුරුදු 08 ක ඇරියස් ලැබෙයි.ලක්ෂ්මන්ට ජීවිත කාලෙටම

0
348

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු කිරීමත් සමග වසර 08ක කාලයක් වෙනුවෙන් හිග විශ්‍රාම වැටුප ඒ මහතාට ලබා දීමට තීන්දු වී ඇති බව වාර්තා වේ.

තවද ධුරයෙන් ඉවත්ව යන වත්මන් මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාටද ජීවිත කාලය ප්‍රරාවටම විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී ඇත.

ඒ මහතා මහ බැංකු අධිපති ධුරයේ සිටියේ වසර 02ක කාලයක් පමණි.කබ්රාල් මහතා විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙසේ විශ්‍රාම වැටුප් ලබා දීමට නීයමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here