කම්කරුවන් හා ආරක්ෂක අංශ අතර ඕස්ට්‍රේලියාවේ දී ගැටුම්

0
527

ඕස්ට්‍රේලියාව තුළ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතව සිටින කම්කරුවන් හට සිය සේවය ඉදිරියට පවත්වාගෙන යෑමට නම් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වෘත්තීය සමිති කාර්යාලයක් ඉදිරිපිටට රැස්වුණු අතිවිශාල කම්කරුවන් පිරිසක් මෙම තීරණයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here