CIA විවිධපුවත් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් By STAFF REPORTER - January 23, 2017 0 337 FacebookTwitterPinterestWhatsApp කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චින්තක එස්.ලොකුහෙට්ටි මහතා පත් කර තිබේ. පසුගිය සිකුරාදා ඒ මහතා අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා ද එක්ව සිටියේය.