පුවත් කල්පිටිය ප්‍රා.ලේ.ට ප්‍රහාරයක් By STAFF REPORTER - December 20, 2016 0 339 FacebookTwitterPinterestWhatsApp කල්පිටිය ප්‍රාදේශිය ලේකම් සුනන්ද හේරත් මහතාට පහරදුන්නැයි කියන සිද්ධියකට කල්පිටිය සුළු ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඉඩම් බලපත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි සැක කරති. සැකකරු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.