කල්මැරීමෙි කමිටු වැඩක් නෑ කතානායකතුමනි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ! පාර්ලිමේන්තුවේ දාමරිකකම්වලට එරෙහිව අනුරත් කතා කරයි

0
325


කමිටු පත්කිරීමෙන් පලක් නොවන බවත්, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කතානායකවරයාගේ වගකීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාරලිමේන්තු මන්ත්‍රී අනර කුමාර දිසානායක මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අයිතියක් පැවතිය යුතු බවත්, කිසිවකුටත් ඊට බාධා කිරීමට අයිතියක් නැති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here