කල් ඉකුත් වූ හාල් මෙට්‍රික්ටොන් 208 ක් පොහොර නිෂ්පාදනයට

0
299

ශ්‍රී ලංකා රේගුව බාරයේ තිබූ කල්ඉකුත් වූ නාඩු සහල් මෙට්‍රික්ටොන් 208 ක් (කිලෝ 208000) කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගාල්ල, කරන්දෙණිය පිහිටි යුද හමුදා පොදු සේවා බලකා කඳවුරට ලබාදුන් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. මෙම සහල් තොගය 2018 වසරේ පාකිස්තානයෙන් ආනයනය කර රේගුවෙන් නිදහස් කර නොගැනීම නිසා රේගු භාරයේ පැවැති කාලය තුළ කල්ඉකුත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here