කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

0
623

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම ද දිවයින පැමිණ තිබේ.

අද (13) පෙරවරු 11.20ට පමණ 187 දෙනෙකුගෙන් සමන්විත එම සංචාරකයින් පිරිස කේ.සී 565 දරණ ගුවන් යානයෙන් මත්තල ගුවන්තොටුපොළට ළඟා වූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මේ අතර  සංචාරය නිම කළ කසක්ස්තාන සංචාරකයින් 146 දෙනෙකු අද රාත්‍රීයේ යළි සිය රට බලා පිටත්ව යෑමට ද නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here