Saturday, September 21, 2024

කහ කිලෝ 20000ක් සමග 4ක් අත්අඩංගුවට

නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000 සමග සැකකරුවන් 4 දෙනෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හුංගම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles