කළුතරට නව කර්මාන්තපුරයක් තායිලන්තයෙන්

0
795

තායිලන්තයේ මහා පරිමාණ ආයෝජන සමාගමක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් ආර්ම්භ කිරීමට ඉදිරිපත්ව සිටියි.
තායිලන්තයේ විශාලතම අයෝජන සමාගම් අතරින් ප්‍රධානතම සමාගම් කිහිපයක් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා ඉල්ලා ඇති භූමි ප්‍රමාණය අකකර 900කි.
තායිලන්තයේ ආයෝජකයන්ට අමතරව ජපානයේ මහාපරිමාණ  සමාගම් කිහිපයක් ද කර්මාන්ත පුරයේ සමාගම් ආරම්භ කිරිමට ඉදිරිපත්ව සිටියි.
කළුතර කර්මාන්තපුරය ආරම්භයන් සමඟම බිහිවන සෘජු රැකියා සංඛ්‍යාව 50000ක් වන අතර වසරකදී 250000ක සෘජු රැකියා සැපයීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here