ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් නාමල් හමුවට….

0
334

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට සාකච්ඡාවක් සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් මෙලෙස සාකච්ඡාවක් සදහා අද කැඳවා ඇති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද එක් වනු ඇති.

 ක්‍රිකට් කොන්ත්‍රාත්තු  සම්බන්ධයෙන් මතුවු අර්බුදය පිළිබදව සහ තවත් ගැටළු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here