ක්‍රිප්ටොකරන්සි වැඩේ අතට ගත්ත නඩේගුරා සුජීව මුදලිගේ

0
323

ක්‍රිප්ටොකරන්සි (Cryptocurrencies) අප්‍රකාශිත විද්‍යුත් මුදල් ) මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසුව ඊට අදාළ නීති, රෙගුලාසි හා ඒ පිළිබඳව ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා කමිටුවක් පිහිටුවා තිබේ.

එහි මුලසුන (සභාපති) හිමිව ඇත්තේ ප්‍රයිස්වෝටර්හවුස්කූපර් සමාගමේ හවුල් කළමනාකරු ලෙස කටයුතු කළ සුජීව මුදලිගේ මහතාය.

ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න, රජීව බණ්ඩාරනායක, ධර්මසිරි කුමාරතුංග, ජයන්ත ප්‍රනාන්දු, සදුන් හපුගොඩ, විශ්‍රාමික ගුවන් හමුදා කොමදෝරු ටී.ජී.ජේ. අමරසේන හා මිලින්ද රාජපක්ෂ යන මහත්වරු එම කමිටුවට ඇතුළත් සෙසු සාමාජිකයෝ වෙති.

ඔවුන්ගේ පැටිකිරිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව මෙසේ සඳහන් කර තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here