කාඩ්බෝඩ් මිනීපෙට්ටි ලංකාවෙන් වියට්නාමයට

0
278

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගිය මැයි මාසයේදී හඳුන්වාදෙනු ලැබූ පරිසර හිතකාමී කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට අපනයනය කිරීම ඊයේ (23) සිදුකෙරුණි. මිනීපෙට්ටි 1,200ක් මෙලෙස අපනයනය කෙරේ. මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නිලධාරීන් හා වියට්නාමයේ ශ්‍රී ලංකා සංඝනායක හිමියන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සභාපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඇණවුම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here