කාන්තාවක් කොවිඩ් හේතුවෙන් මරුට

0
476

මෙරට 546වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

එම පුද්ගලයා පොළොන්නරුව රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 19 වනදා මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here