කාබනික පොහොර බව කියමින් රසායනික පොහොර වූ පොටෑසියම් ක්ලෝරයිඩ් ගොවීන්ට ලබා දුන්නා සේ යූරියා පොහොර ටිකත් ලබා දෙන්න යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ දැනට අවශ්‍ය පොහොර ගොවීන්ට ලබා නොදී ගොයම පීදෙන්නට ගසන රතු පොහොර ජනතාවට ලබා දී ඇති බවකි.