කාබනික පොහොර තොගයක් කොළඹ වරායට

0
291

රජයේ පොහොර ආයතන දෙකක් විසින් ආනයනය කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. මෙලෙස ගෙන්වා ඇත්තේ කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගයක් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here