කාබනික පොහොර පළමු පිම්ම ආණ්ඩුවට වැරදුන බව අවංකවම පිළිගන්නවා – වාසු

0
329

කාබනික පොහොර සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද පළමු පිම්ම වැරදුණු බව අවංකවම පිළිගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

නමුත් රසායනික භාවිතයෙන් මහ පොලොව මියයාමෙන් ගොඩ ගැනීමට නම් කෙසේ හෝ පිමි දෙක තුනකින් හෝ කාබනික පොහොර භාවිතයට හුරුවීම කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here