පුවත් කාසල්රි – මවුස්සාකැලේ පිටාර මට්ටමට By ciawpdev - May 27, 2021 0 318 FacebookTwitterPinterestWhatsApp මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම අද (27) දින වන විට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.