කොරෝනා වැළැක්වීමේ ක්ෂණික ආධාර මත කැනඩා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3ක් ලබා දී ඇත.
මේ වසරේ මාර්තු මාසයේ සිට කැනේඩියානු රජය කොරොන වයිරස් හානිය සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රටවල් 10 කට ආධාර කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 23.86 ක් පරිත්‍යාග කර ඇත.