කැබිනට් ඇමති ධූර අහිහි වීම සම්බන්ධයෙන් විමල් හා ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශ දෙකක්

0
415

හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් විසින් විශේෂ ප්‍රකාශ 2ක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

තමන්ගේ කැබිනට් අමාත්‍ය ධූර අහිමිවීමට පසුබිම් වූ සිද්ධි මාලාව සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමට නියමිත බව සඳහන් වනවා.

ඒ අනුව විමල් වීරවංශ මහතා හෙට (08) දිනයේදීත්, උදය ගම්මන්පිල මහතා එළඹෙන 10 වෙනිදාත් ප්‍රකාශ නිකුත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව අද (07) දිනයේදී කථානායකවරයා දැනුවත් කිරීමට නියමිත බවද සඳහන් වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here