කැබිනටිටුවෙි බැරෑරුම් කර්තව්‍යයකටවිමල්ට එළඹෙන්න වෙලා

0
297

අමාත්‍ය මණ්ඩලය තුළ සිටිමින් තමන් ඇතුළු කිහිප දෙනෙකු බැරෑරුම් කාර්යයකට එළැඹ ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමක ආයෝජනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here