කැසිනෝ ගහන්න තව සල්ලි ඕන වෙයි!

0
323

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here