කැළණි ගඟ පිටාර යයි – පහත්බිමිවල ගංවතුර අවදානමක් !

0
301

කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මහඔයේ ජල මට්ටම ඉහළයාම නිසා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here