කෑගල්ලේ කොවිඩ් ඔසුව-තීරණය අද හෝ හෙට

0
771

කොවිඩ් වෛරසය මර්දනයට නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳව, ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here