කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්

0
304

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගැටබේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය නාම පුවරු මහනුවර මහා නගර සභා නිලධාරින් විසින් කඩා බිද දමා ඉවත් කර තිබේ.

මහනුවර නගරාධිපතිවරයා දැඩි එක්සත් ජාතික පාක්ෂිකයකු හා රනිල් වික්‍රමසිංහ වාදියකුද වේ .

මේ පිලිබදව මහනුවර නාගරික මන්ත්‍රී විපුල ලාල් රණසිංහ මහතා මහ නගර සභා සභා වාරයේදී (22) මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතාට චෝදනා කර සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here