පුවත් කිරිපිටි අඩුවේ! By Manorama Weerasinghe - March 23, 2023 0 287 FacebookTwitterPinterestWhatsApp ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති. මෙම මිල පහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහළ දමන බවත් ආනයනකරුවෝ කියති.