කිරිපිටි ගැන තවත් තීරණයක්

0
345

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී දැනට වෙළෙඳපොළ තුළ පවතින කිරිපිටි හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව කිරිපිටි හිඟය පිළිබඳව විසඳුමකට එළැඹෙන බව අමාත්‍යවරයා පවසා සිටියා.

ආනයනික කිරිපිටි මෙන්ම, දේශී්‍ය කිරිපිටි මිලද මේ වන විට ඉහළ දමා තිබුණත් තවමත් වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් තරම් කිරිපිටි දක්නට ලැබෙන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here