වෙළෙදපලේ පවතින කිරිපිටි හිගය මහ හරවාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා.
රටතුළ පවතින කිරිපිටි හිගය පිළිබද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව දේශිය වෙළදපලේ කිරිපිටි මිළ ඉහල දැමීමකින් තොරව / කිරිපිටි ආනයනය සදහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් මගිනි ්ප්රමාණවත් කිරිපිටි දේශිය වෙලදපලට සැපයීම තහවුරු කර ගැනිමේ පදනම යටතේ මුදල් අමාත්‍යවරයාට මෙලෙසෙ බලය පැවරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.